Homeඋණුසුම් පුවත්ඩොලරය යළිත් ඉහළටAugust 21, 2023 1:16 pm 0 ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (21) දිනයේ ඩොලරයක මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 316.72ක් ලෙසයි. එමෙන් ම එහි විකුණුම් මිල රුපියල් 329.59ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වෙන්නේ.