රන් මිල ඉහළට

රන් මිල ඉහළට

ඊයේ (28) දිනට සාපේක්ෂව අද (29) දිනයේ රන් මිල සුළු වශයෙන් ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

ඒ අනුව අද (29) රන් මිල සටහන් වූයේ මෙලෙසින්.
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,000.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,000.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,170.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,350.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,250.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.154,000.00

COMMENTS