තෙල් මිල අඩුවෙයි

තෙල් මිල අඩුවෙයි

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

අද දිනයේදී පෙර දිනයට සාපේක්ෂව බොර තෙල් මිල අඩුවී ඇත්තේ ඩොලරය ශක්තිමත්වීම සහ බොර තෙල් සැපයුම අඩු කෙරෙතැයි අනුමාන කෙරෙන වටපිටාවකය.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 89.37 වශයෙන් සහ වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 86.05 ක් ලෙස දැක්වුණි.

COMMENTS