උසස් පෙළ විභාගය නොවැම්බර් 27 ඇරඹේ

උසස් පෙළ විභාගය නොවැම්බර් 27 ඇරඹේ

අ.පො.ස උසස් පෙළ 2023 විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳ අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් කියා සිටියේ අ.පො.ස උසස් පෙළ විභාගය කල් දැමීමේ අපේක්ෂාවක් විභාග දෙපාර්තමේන්තුවට නොමැති බවය.

COMMENTS