Homeප්‍රධාන පුවත්ඩෙංගු යළි හිස ඔසවයිSeptember 11, 2023 7:11 am 0 පවතින වැසි සහිත කාලගුණයත් සමඟ යළි ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසනවා. දැනට ඩෙංගු වැළදී ඇති 20%ක් පාසල් දරුවන් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ.