අවිස්සාවේල්ලේ වෙඩි පත්තු වෙයි – දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ලේ වෙඩි පත්තු වෙයි – දෙදෙනෙක් මරුට

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අවිස්සාවේල තල්දූවේදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සිව් දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

යතුරුපැදියකින් පැමිණි ප්‍රහාරකයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බව සඳහන්.

ඉන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර අනෙක් තිදෙනා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වෙන්නේ.

COMMENTS