උසස් පෙළ කාල සටහන නිකුත් කෙරේ

උසස් පෙළ කාල සටහන නිකුත් කෙරේ

2023 වර්ෂය සඳහා අ.පො.ස උසස් පෙළ කාල සටහන මේ වන විට නිකුත් කර තිබෙනවා.

විභාගය සඳහා තුන් ලක්ෂ 42,883 දෙනෙකු මේ වනවිට අයදුම් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

2024 ජනවාරි මස 4 වනදා සිට 30 වනදා දක්වා විභාගය පැවැත්වෙන බවයි සඳහන් වෙන්නේ.

එම කාල සටහන පහතින් දැක්වෙයි.