අති විශේෂ ගැසට්ටුවක් එළියට

අති විශේෂ ගැසට්ටුවක් එළියට

ජනාධිපතිවරයා විසින් අද (13) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් බවයි වාර්තා වන්නේ.