Homeප්‍රධාන පුවත්අති විශේෂ ගැසට්ටුවක් එළියටOctober 13, 2023 7:11 am 0 ජනාධිපතිවරයා විසින් අද (13) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ නසීර් අහමඩ් විසින් දැරූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා භාරයට ගත් බව සඳහන් කරමින් බවයි වාර්තා වන්නේ.