දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 10ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසනවා.

ඒ අනුව බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කලුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක වල ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 74 ක් සඳහා එම අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මකයි.

COMMENTS