දකුණේ පාසල්වල වාර විභාග අද

දකුණේ පාසල්වල වාර විභාග අද

ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්ගිය දකුණු පළාතේ පාසල් වල දෙවන වාර පරීක්ෂණය අද (16) ආරම්භ කෙරෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ තවදුරටත් ගංවතුර බැස නොගිය ප්‍රදේශවලට අයත් පාසල් වල පමණක් වාර පරීක්ෂණය එම තත්ත්වය පහව ගිය පසු පවත්වන බවය.

COMMENTS