දිස්ත්රික්ක 10ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත්

දිස්ත්රික්ක 10 ක් සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම තවදුරටත් ක්රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන පවසනවා.
ඒ අනුව බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කලුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්රික්ක වල ප්රදේශිය ලේකම් කොට්ඨාස 74 ක් සඳහා එම අනතුරු ඇගවීම් තවදුරටත් බලාත්මකයි.

