ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් වෙත එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසයි තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ.

070386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
071960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක

විද්‍යුත් ලිපිනය – sl**********@*****ov.lk