2024 දි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය

2024 දි ජනාධිපතිවරණය සහ                      මහ මැතිවරණය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම ලබන වසරේ (2024) පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයට සහභාගිවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී එක්සත් ජාතික පක්ෂ සම්මේලනය පැවැත්වුණා.