ගෑස් මිල වැඩි වෙයි

ගෑස් මිල වැඩි වෙයි

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති පවසන්නේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70ත් 90ත් අතර මිලකින් ඉහළ දමන බවයි.

COMMENTS