චීනයෙන් ලැබුණු භූමිතෙල් ආධාර බෙදාදීම අද

චීන ආධාර යටතේ මෙරටට ලබාදෙනු ලබන භූමිතෙල් බෙදාදීමේ දෙවන අදියර හෙට (03) සිදු කරන බව ධීවර අමාත්‍යාංශය පවසනවා.
ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර මෝදර ධීවර වරාය පරිශ්‍රයේ දී භූමිතෙල් බෙදාදීම සිදු කෙරෙන බව සඳහන්.

