Homeඋණුසුම් පුවත්නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්November 4, 2023 7:15 am 0 නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය. https://tinyurl.com/mrxvrndu