වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් නිවාඩු අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි තැපැල් නිවාඩු අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා මෙම තීරණය ගෙන ඇත.

COMMENTS