දිස්ත්රික්ක 6කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්රික්ක හයක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා අද (07) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ දෙවන සහ පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

