තැපැල් අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

තැපැල් අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා තමන් අද පෙරවරුවේ අත්සන් තැබූ බවයි.

COMMENTS