දෙයියන්ට කැප මිනිස්සුන්ට අකැප පළතුරු

කතරගම පූජා නගරයෙන් මිල දී ගෙන පූජා කරන වට්ටිවල පලතුරු ආහාරයට ගැනීමට සුදුසු මට්ටමක පවතින ඒවා නොවන බව කතරගම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් කුමාර ප්‍රකාශ කර තිබෙනවා.
එහි පලතුරු වර්ගවල විවිධ ගටලුන් පවතින අතර විවිධ රසායනික යොදා ඉදවූ පලතුරු ගැට, බොහෝ පලතුරු කඩවල්වල විකුණන බව ද ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.

