ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ

ලබන වසරේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මේ අතර වැඩිහිටි පුරවැසියන් සදහා වන රුපියල් 2000ක මාසික දීමනාව රුපියල් 1000කින් වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ අයවැය මගින් යෝජනා කළේය. ඒ අනුව ලබන අප්‍රේල් මස සිට එම දීමනාව රුපියල් 3000ක් ලෙස ඉහළ යනු ඇත.

COMMENTS