ජනපතිගෙන් සිංහල සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනයක්

රටේ දරුවන්ගේ අධ්‍යාපනයට සහායවීමේ මාධ්‍යයක් ලෙස නව විශ්වවිද්‍යාල සඳහා ආයෝජනය කිරීම සළකා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහල සහ දෙමළ ඩයස්පෝරාව වෙත ආරාධනාවක් කර තිබෙනවා.
ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ අද(16) පැවති ආර්.අයි.ටී. අලස්ගේ 10 වැනි ගුණානුස්මරණ උත්සවයට එක්වෙමින්.

