ශිෂ්‍යත්ව ප්‍රතිඵල අභියාචනය ඔන්ලයින් මඟින්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අභියාචනය ඔන්ලයින් මඟින්

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා ප්‍රතිඵල නැවත පරික්ෂා කිරීමේ අභියාචනා මෙසේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (16) රාත්‍රියේ නිකුත් කළා.

පහේ ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවල සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද ඊයේ දිනයේ නිකුත් කළා.