කැලණිතිස්ස බලාගාරය වැසෙයි

කැලණිතිස්ස බලාගාරය ඊයේ (17) සිට සති 06ක කාල සීමාවක් සඳහා වසා තැබෙනවා.
ඒ ගෑස් සහ වාෂ්ප ටර්බයිනයක නඩත්තු කටයුත්තක් හේතුවෙන්.
මෙගා වෝට් 160ක ධාරිතාවයකින් යුත් කැළණි තිස්ස සංයුක්ත විදුලි බලාගාරය මෙරට විදුලි පද්ධතියට එක් වූයේ 2002 වසරේ සිටයි.

