කෝප් කමිටුව තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි – විජයදාස රාජපක්ෂ

කෝප් කමිටුව තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි – විජයදාස රාජපක්ෂ

කෝප් කමිටුව තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ ද එය දීර්ඝකාලීනව තහනම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ මත්වතු මහාවිහාරස්ථානය වෙත පැමිණ මල්වතු මහානාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුවයි.

COMMENTS