නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි

නායයෑමේ රතු නිවේදන නිකුත් කරයි

බදුල්ල, ගම්පහ, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නාය යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.

කෙසේ වෙතත් බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS