සුරාබදු බලපත්‍ර ගාස්තුව ඉහළ නැංවීමේ සූදානමක්

වත්මන් ඉල්ලුමට සහ වෙළදපලට ගැලපෙන අයුරින් ඉදිරියේදී සුරාබදු බලපත්‍ර ගාස්තුව ඉහළ නැංවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍ර දේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

