ඇමරිකානු ඩොලරයේ අද වටිනාකම

ඇමරිකානු ඩොලරයේ අද වටිනාකම

ශ්‍රී ලංකා මහ බැංකුව අද (23) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැණුම් අගය අද දිනයේ සුළු වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.

අද දිනයේ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 323.51ක් ලෙස වාර්තා වී ඇති අතර, ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 323.47 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වෙනවා.

අද දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 333.70ක් ලෙස දැක්වුණ අතර, ඊයේ දිනයේ එම අගය වාර්තා වූයේ රුපියල් 333.66 ක් ලෙසයි.

COMMENTS