ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනපති ලැයිස්තුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයින් 4 දෙනෙකු පිළිබඳ මේ අවස්ථාවේ සලකා බලමින් සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පරේරා මහතාගේ නමත් ඒ අතර ඇති බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්

