ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි

ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි

2024 ශ්‍රී පාද වන්දනා වාරය හෙට (26) යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වනවා.

සමන් දෙවිදුන්ගේ සධාතුක කරඩුව හා පිළිම වහන්සේ අද (25) දිනයේදී ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කරවීමට නියමිතයි.