භාණ්ඩ මිල පහළ දැමූ සතොස

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල අද පහත දමා තිබෙනවා.
ග්‍රෑම් 425 ටින් මාලු මිල රුපියල් 530 සිට රුපියල් 475 ක් දක්වා ඉතිරිය රුපියල් 55යි
රුපියල් 285 ක්ව පවතින අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 280 දක්වා ඉතිරිය රුපියල් 5යි
රතු කැකුලු සහල් කිලෝග්‍රෑමයක් ද රුපියල් 180 සිට රුපියල් 175 දක්වා අඩු කළා. ඉතිරිය රුපියල් 5යි.
රතු පරිප්පු කිලෝග්‍රෑමයක්, සුදු නාඩු කිලෝග්‍රෑමයක් සහ සුදු කැකුලු කිලෝග්‍රෑමයක මිල ද රුපියල බැඟින් මිල අඩු කළා.
ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන සඳහන් කළේ මෙම මිල අඩු කිරීමත් සමඟ පාරිභෝගිකයින්ට සහනයක් ලැබෙන බවයි.

