නැවත පාසල් ඇරඹෙන දිනය ගැන නිවේදනයක්

නැවත පාසල් ඇරඹෙන දිනය ගැන නිවේදනයක්

2023 වර්ෂය සඳහා පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කරනු ලබන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2024.02.01 වන බ්‍රහස්පතින්දා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික (සිංහල හා දෙමළ) පාසල් ආරම්භ කරනු ලබන බවයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

එමෙන්ම මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2024.01.11 වන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතයි.