අත්‍යවශ්‍ය සේවාවන් ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්

අත්‍යවශ්‍ය සේවාවන් ගැන ජනපතිගෙන් හදිසි ගැසට් නිවේදනයක්

රජයේ සේවාවන් කිහිපයන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලිබලය, ඉන්ධන සහ ගුවන්තොටුපොළ සහ වරාය ආශ්‍රිත සේවාවන් එමගින් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,