පැතුම්ට ඩෙංගු – එක්දින තරඟාවලියත් අහිමි වෙයි

පැතුම්ට ඩෙංගු – එක්දින තරඟාවලියත් අහිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (06) ආරම්භ වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය අහිමි විය හැකි බව ද සඳහන්ය.

කෙසේ වෙතත් පැතුම් නිස්සංක වෙනුවට ශෙවොන් ඩැනියල් කැඳවා ඇති බව වාර්තා වේ.

COMMENTS