පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

මේ අතර එම බස් රථයේ ගැටුණු තවත් වෑන් රථයකට අලාභ සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

COMMENTS