අද සහ හෙට වැසෙන මාර්ගය

අද සහ හෙට වැසෙන මාර්ගය

අද සහ හෙට වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා තැබෙනවා.

ඒ විශේෂ නඩත්තු කටයුත්තක් හේතුවෙන් .

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ

අද රාත්‍රී 10 සිට හෙට පස්වරු 05 දක්වා එම මාර්ගය වසා තබන බවයි.

මේ හේතුවෙන් මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා තිබෙනවා.

COMMENTS