වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නෑ – රංජිත් සියඹලාපිටිය

වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නෑ – රංජිත් සියඹලාපිටිය

දැනට වාහන ආනයනය සඳහා කිසිදු සූදානමක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන් කළේ වාහන ආනයනය කරන්නේද යන්න තීරණය කරන්නේ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව බවය.

COMMENTS