විස්සයි විස්ස සංචිතය එළියට

විස්සයි විස්ස සංචිතය එළියට

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක උප නායකත්වයට නම්කර තිබේ.

එම සංචිතය පහතින්,

වනිඳු හසරංග (නායක)
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
කුසල් ජනිත් පෙරේරා
ඇන්ජලෝ මැතිව්ස්
දසුන් ශානක
ධනංජය ද සිල්වා
කමිඳු මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
ඩිල්ශාන් මධුශංක
මතීෂ පතිරණ
නුවන් තුෂාර
අකිල ධනංජය

පැතුම් නිස්සංක – (ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව)

COMMENTS