රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අදාළ ජීවන වියදම් දීමනාව ගෙවීමට මීට පෙර සැලසුම් කර තිබුණේ අප්‍රේල් මාසයේ සිටයි.