දිඝවාපි පුදබිමත් ජලයෙන් යට වෙයි

දිඝවාපි පුදබිමත් ජලයෙන් යට වෙයි

පවතින ගංවතුර තත්වය සමග දිඝවාපි පුදබිම ජලයෙන් යටවී තිබෙනවා.

දැනට විහාරස්ථානය වටා සහ දිඝවාපි පුදබිමට පැමිණෙන මාර්ගයයේ දේවාලය ඉදිකරන චෛත්‍යය වටා යටවී ඇති බවයි වාර්තා වන්නේ.

COMMENTS