SLT කොටස්වල ආයෝජනය සඳහා සුදුසු ආයෝජකයින් සොයයි

SLT කොටස්වල ආයෝජනය සඳහා සුදුසු ආයෝජකයින් සොයයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එම යෝජනා භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (12) දහවල් 2න් අවසන් වූ බව සඳහන්ය.

COMMENTS