ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ඉහළට

ආනයනික කිරිපිටි මිල ලබන සතියේ සිට ඉහළ යන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුව රුපියල් 30කින් ඉහළ යන බවයි එම සංගමය සඳහන් කළේ.

එසේම කිලෝ ග්‍රෑම් 01 ආනයනික කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75කින් ඉහළ යන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

COMMENTS