වනිඳු උඩ ගිය සිකන්දර්ගේ සිංහල ප්‍රශ්නය (Video)

වනිඳු උඩ ගිය සිකන්දර්ගේ සිංහල ප්‍රශ්නය (Video)

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද ඇරඹෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට පෙර කුසලානය සමග ඡායාරූපයට පෙනී සිටීමට පෙර සිකන්දර් රාසා ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංගගෙන් ඇසූ ප්‍රශ්නයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

එම ප්‍රශ්නය සිකන්දර් රාසා සිංහලෙන් ඇසීම විශේෂත්වයකි.

ඔහු වනිඳුගෙන් විමසා සිටින්නේ “මල්ලි බුදිය ගත්තා ද ?” යනුවෙනි.

එම අවස්ථාවේ සිදුවූ දැක්වෙන වීඩියෝව පහළින්,