සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්

සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනයක්

වාර්ෂිකව සිදු කරනු ලබන සුරාබදු බලපත්‍ර ගාස්තු සංශෝධනය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව 2024 ජනවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සංශෝධනය ක්‍රියාත්මකයි.

එම මිල ගණන් පහතින්,