කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට

කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට

කැසිනෝ බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන 10ක් ගෙවිය යුතුයි.

එම බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් බිලියන 10ක් ගෙවීමට සිදුවනවා.

එමෙන්ම ඩොලර් මිලියන 500 ට අඩු ආයෝජන සඳහා බලපත්‍ර ගාස්තු රුපියල් බිලියන 5 ක්.

COMMENTS