මේ වසරේදී අපි බලය ලබා ගන්නවා – අනුර

පවතින චෞර පාලනය පරාජය කර මේ වසරේදී කෙසේ හෝ බලය ලබා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සමුළුව පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

