මෙසී යළිත් හොඳම ක්‍රීඩකයා වෙයි

2023 වසර සඳහා FIFA පිරිමි කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙස ආජන්ටිනාවේ Lionel Messiව තෝරා ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම කුසලානය ලබා ගැනීමට Messi පැමිණ නොමැති බවයි.
ඔහු මෙම සම්මානය දිනා ගත්තේ තුන්වන වරට වන අතර, මීට පෙර 2019 සහ 2022 වසරවලදීත් මෙම සම්මානය දිනාගනු ලැබුවා.
එමෙන්ම, 2023 වසරේ FIFA කාන්තා කුසලානයේ හොඳම ක්‍රීඩිකාව ලෙස ස්පාඤ්ඤයේ Aitana Bonmati තේරී පත් වී තිබෙනවා.

