Homeඋණුසුම් පුවත්සෞඛ්‍ය වෘත්තීය සමිති දැඩි තීරණයක් ගනීJanuary 18, 2024 6:11 pm 0 අත්හිට වූ වැඩවර්ජනය පෙබරවාරි මස 01 වැනිදා යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අද (18) පැවැති විශේෂ සමුළුවක දී ඔවුන් මේ පිළිබඳව සඳහන් කළේ.