“අස්වැසුමට” අලුතින් පවුල් ලක්ෂ 03ක්

අභියාචනා සහ විරෝධතා ලක්ෂ 7ක් සලකා බැලීමෙන් අනතුරුව ‘අස්වැසුම’ සමාජ සුබසාධන වැඩසටහනට අමතර පවුල් 300,000ක් ඇතුළත් කර තිබෙනවා.
මේ අනුව ‘අස්වැසුම’ වැඩසටහනට ඇතුළත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවූ බවයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.

